PD in Anti-Money Laundering & Terrorist Financing – 5th Batch
මෙම පාඨමාලාව තුළින් මුදල් විශුද්ධිකරණය පිළිබඳව ව්‍යාපාර හිමිකරුවන් කළමනාකරුවන් සහ අනෙකුත් සියලුම වෘත්තීන්හි නියැළෙන පුද්ගලයන් හට අවබෝධයක් ලබාගත හැක. මේ වන විට මුදල් වංචා වැලැක්වීම සදහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් නොයෙක් ආකාරයෙන් නියාමනයන් හදුන්වා දී ඇති අතර මුදල් විශුද්ධිකරණය වැලැක්වීම යනු ාත්‍යන්තර වශයෙන් ද දැඩි සේ කතාබහට ලක්වී ඇති මාතෘකාවකි. එමෙන්ම සියලුම ආයතන මෙම නියාමනයන් ට අනුකූලව කටයුතු කළ යුතුය.
මෙම පාඨමාලාව තුළින් අප විසින් මුදල් විශුද්ධිකරණය නියාමනයට අදාල පහත පනත් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබයි.
- 1. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
- 2. 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්ථා කිරීමේ පනත
- 3. 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍ය මර්දනය පිළිබඳ පනත

ආරම්භක දිනය සහා වේලාව
- ආරම්භක දිනය : 2023 ජනවාරි මස 19 වන දින
- වේලාව : ප.ව 7.00 සිට ප.ව 9.00 දක්වා ZOOM ඔස්සේ
- කාල පරිච්ඡේදය : සති 9 ක් පමනි
ZOOM Link for 1st Day
- Meeting ID – 820 6660 4767
- Security Passcode – 631279
- ZOOM Link – https://bit.ly/Anti_Money_Laundering_19th_Jan_700pm
To Deposit Directly or do a Fund Transfer
- A/c Name : “The Corporate Campus (Private) Ltd.”
- A/c No. : 0092 1000 7374
- Bank & Branch : Sampath Bank PLC, Maharagama Super Branch
- Please write your Name & Mobile No clearly on the Deposit Slip or Fund Transfer Slip and WhatsApp to us
Pay with Debit Or Credit Cards
- Do the Full Payment
- Pay in Installments
- First Installment
- Second Installment
- Third Installment
පාඨමාලාවෙ අන්තර්ගතය
- ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය නියාමනයට අදාළ නීති පිළිබඳ හැදින්වීම
- ත්‍රස්තවාදී මූල්‍ය මර්දනය පිළිබඳ පනත
- මුදල් විශුද්ධිකරණ විධි සහ ඒවා වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග
- මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත
- මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු වැළැක්වීමට අදාළ ශ්‍රී ලංකාවේ නීති රාමුව
- 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත – පළමු වන කොටස
- 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත – දෙවන කොටස
- මුදල් විශුද්ධිකරණ ් ක්‍රියාවලියට අදාල අන්තර්ජාතික සම්මුතීන්
- මුදල් විශුද්ධිකරණය ට අදාලව ඇති ජාතික සහ ජාත්‍යන්තර නඩු තීන්දු
ඇගයීමේ නිර්ණායකය:
- ඔන්ලයින් විභාගයක් පැවැත්වෙන අතර සමත් වීමට ඔබට ලකුණු 100 න් අවම වශයෙන් ලකුණු 50 ක් ලබා ගත යුතුය
- විභාගය බහුවරණ ප්‍රශ්න 40 ක් සහ ලිඛිත ප්‍රශ්න 6 කින් සමන්විත වේ.
- ලකුණු ශ්‍රේණිගත කිරීම පහත පරිදි වේ.
- 80 ට වැඩි – කුසලතා සමත් (Merit Pass)
- 50 ත් 79 ත් අතර – සමත්
- 50 ට අඩු – සහභාගී විය
Resource Person

Mrs. Harshini Dissanayake
Attorneys at Law, Notary Public & Registered Company Secretary
Mrs. Harshini Dissanayake is an Attorneys at Law, Notary Public, a Registered Company Secretary and a Human Resource Manager with 23 years of experience as a in house lawyer holding Managerial Positions. She commands 30 years of experience in the Corporate sector including 15 years in the Banking sector and remainder in the FMG, Construction and Manufacturing sectors.
She has headed Company Secretarial Legal and Human Resources Divisions in Leading Conglomerates and Listed Public Companies. She has a plethora of experience in both Practical Exposure and Theoretical knowledge in the Business-related Laws applicable to vast sectors of Businesses.